Gratitude Journal මොකක්ද මේ Gratitude Journal
කියන්නේ. ?මේක හරියට දින පොතක් වගේ. ගොඩක් අයට මේක කොහොමද ලියන්නේ කියන එක ප්‍රශ්නයක් . මගේ දැනීම ඔබ මේකේ තියෙන තාක්ෂණය එහෙමත් නැතිනම් technique එක හරියට ග්‍රහණය අරගෙන ඔබට දැනෙන ඔබ කැමති ඕනෑම ක්‍රමයකින් ලිවිය හැකියි. මන් කැමති ඔබත් සමඟ මෙය සිදු කරන ආකාරය බෙදා ගන්න.මට තියෙනවා Gratitude Journal
දෙකක්.එකක් මන් හැමදාම රෑට දිනය දාලා ඒ දවස තුල වෙච්ච මට ස්තුතිකල හැකි හැමදෙයක්ම ලියන එක. මේක ලියද්දි මන් ඒ සිදුවීමට විශ්වයට ස්තුති වෙනවා වගේම. ඒ සිදුවීමට සම්බන්ද පුදගලයන් හැමෝටමත් ස්තුති කරනවා.අනිත් එක එහි මා මුලින්ම මේ වෙනකන් මට ලැබුණු සියලු දේට සියලු දේටත් ඒ සඳහා සම්බන්ද වූ සියලු දෙනාට ස්තුතිකිරීම සිදු කලා. ඉන්පසු මට ලබාගැනීමට අවශ්‍ය සියලු දේ මට ලැබී ඇති සිතා ලියමින් ඒ සඳහා සම්බන්ද විය හැකි අය සිතින් මවමින් ඔවුන්ට ස්තුති කිරීම සිදු කලා. මෙය ඔබට සෑම දිනකම කල යුතුයි කියා ම සිතන්නේ නෑ . ඔබට අවශ්‍ය නම් මෙය සෑම දිනකම කල හැකියි .නැත්තම් සතියට තෙවරක් මේ සඳහා භාවිතා කල හැකියි.මොකක්ද මේ Gratitude Journal
එකෙන් සිද්ද වෙන්නේ ?සුවපහසු නින්දක් ලැබීමසෞඛ්‍ය සම්පන්න පුරුදු ඇති කර ගැනීමටඔරොත්තු දීමේ හැකියාව වැඩි කර ගැනීමට / අඩු ආතතියආත්ම අභිමානය වැඩි දියුණු කරන්නඅන් අයගේ දියුණු දැක සතුටු වීමසබඳතා ගැන සෑහීමකට පත් වීමවිශ්වයට සමඟ සම්බන්ධය වීමමානසික අවපීඩනය අඩු වීමමේ තමා අපි මේ වගේ Gratitude Journal
එකක් පවත්වගෙන යාමෙන් අපිට තියෙන වාසි.මතක තියාගන්න ඔබ මේ සියල්ල සිදුකරන විට ඔබේ තිබෙන විශ්වාසය, ඔබට දැනෙන හැඟීම ඉතාමත් වැදගත් බව.ස්තූති.
https://www.facebook.com/groups/615943085872639/permalink/821745755292370

Leave a reply